අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Thursday, April 14, 2011

අතරමග

ආදරෙත් නෑ විරහවත් නෑ
හිත නොදන්නා තැනක සිරවී
හිතාගන්නට පවා බැරිවී
ඉදිමි තනිවී.... එනමුත් වෙන්න බෑ...
තනි වෙලත් නෑ ඇය ලගත් නෑ
හිස් බවක් පිරවී හිතේ
මෙතු සැබෑ නොවු මගේ සිහිනය
අතරමං වී ලොවක් අබියස
හදේ ගැඹුරුම තැනක තනි කම
සොයාවී ඒ ...........
නැවතිලා ..අතරමග මම ඉමි බලා........
කදුලු බිදටත් හිනැහිලා...........