අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Friday, December 16, 2011

විල් තෙර

මග එලි අදුරේ සැදී නෙතින් 
විල් තෙර ඉවුරේ සොදුරු සිතුම්

හැරී බලා උන් නිමෙෂයක් වුව  
නෙතින් විදී ඒ මිහිරි දසුන්

හුදකලා නැති දුරක අදුරක
රිය කවුලුවෙන් දුටු ඒ අරුමැසියන්

තනිව විදිමි මා.............



මිතුරිය යායුතු ගමනක් ගොස් අද!

නොදුටු ඔබ -රැදුනි හදට ආපු පිළිතුර


කිසිම දිනයක නොදුටුවත් ඔබ
ආදරේ සාගරය තරමට.....
ඔබේ වදනින් නිවුන මගෙ සිත
පතයි සැමදින ඔබේ සෙනෙහස / මිතුදම

මේක ඕං අමයුරාගෙ නෙවෙයි. ආපු පිළිතුර ඒ විදියටම.