අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Tuesday, May 17, 2011

සොදුරිය මුනිවතින්

දොඩමලු වන්නට නෙතින් දුන් ඇරයුම
සිත දැඩිමදිද මුමුනන්න පබැදුම
ලග ඉන්න ඉඩ සෙවූ පියාඹන වසත්කල
පවසන්න සොදුරියේ මුනිවත දුරස් බව

තවම මා ඔබ අසල ගිමන්හල සොයන මග
සපුරන්න ඒ පැතුම තවත් කල් වැඩිවේද
දිලිසෙනා නෙත් අදුන් කියන ඒ පිලිතුරුද
කියනු සොදුරියේ ඔබ මටම, හිමි වෙයිද