අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Saturday, September 10, 2011

රැදුනි හද

සිනාවක් සවන් මත නොවැකුනා හඩකින්
හදවතින් මුමුනනා පදපේලි ගලපමින්
සැදී ආ මිතුදමක අරුත් ගෙන ලංවෙමින්
මිතුරියක් රැදුනි හද අකුරු හුවමාරුවෙන්

ආවා පිළිතුරක් ඒකට අමයුරාට.......පිළිතුර පසුව පෝස්ට් කරන්නම්කෝ