අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Tuesday, January 20, 2015

සදවතී හෙට ඇවිත් පායන්න

තාරකා මල් අතර සදවතිය දිලිසෙනා...
ඒ දිහා නෙතු අයා ඉදිමි පෙරුමන් පුරා...
නමුත්,
සදවතිය නොදනීද, අමාවක දා රෑට තාරකා දිලිහෙනව මුලු අහස පුරාවට...
සදවතී නොදුටු රෑ තාරකා කැලුම් ගෙන මුදු කුමුදු පිපුනෙ නෑ...
ඒ නිසා සදවතී හෙට ඇවිත් පායන්න...