අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Sunday, August 7, 2011

අහිමි නැති




අහිමි නැති ආදරය - උතුරාවි හද පුරා

හිදිමි දන්නා සුවද - මතකයක් ලග නිසා
අරුම දන්නා ලොවේ - දුරක ගිය පව දරා
සුසුම් නොහෙලමි මම - කදුලු වැගිරෙනු අසා...


(අමයුරා ඇසූ කතාවක්)

No comments:

Post a Comment