අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Friday, December 16, 2011

විල් තෙර

මග එලි අදුරේ සැදී නෙතින් 
විල් තෙර ඉවුරේ සොදුරු සිතුම්

හැරී බලා උන් නිමෙෂයක් වුව  
නෙතින් විදී ඒ මිහිරි දසුන්

හුදකලා නැති දුරක අදුරක
රිය කවුලුවෙන් දුටු ඒ අරුමැසියන්

තනිව විදිමි මා.............



මිතුරිය යායුතු ගමනක් ගොස් අද!

3 comments:

  1. එළ මල්ලි නියමෙට ලියලා තියෙනවා. ඔය අත්දැකීම අපිටත් විදගන්න තව දිගට ලිව්වා නම් හොදයි කියලා හිතෙනවා.Keep it up brother!

    ReplyDelete
  2. ස්තුතියි සහෝදරයා.

    ReplyDelete