අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Saturday, January 1, 2011

අදුරට

මුලු රෑ පුරාවට තරැ දිහා බලාගෙන
ඉන්න‍ට උරැමවුනා අදුරට
සද සාවි අදුරට ආදරේ නැති නිසා
අදුරටත් තනිකම උහුලන්න බැරි නිසා
පිනි බිංදු වූ කදුලු වැගිරැනා
සද සාවි දැක්කෙ නෑ...........
අමාවක නිසා දෝ........

No comments:

Post a Comment