අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Saturday, January 1, 2011

ඉගිලෙනා

ඉගිලෙනා මානවිකාවිය
සිතලග පියාපත්සලා ගිය..
වේදනා දල්වන්න සිනා විය
සැමදාම මා ඈ සොයාවිය
නේක ගී වැයූ රැය
නාරි සෝබනා රැව සිත මා මැවේවිය
ගීත ගායනා අතරින් ඇදී ගිය
ඉගිලෙනා මානවිකාවිය 
ඔබ සොයා එමියි කී වදන්
පය පැටලීය
දුරක් එන්නේ කෙසේ ඔබත් දැන් හුගක් දුර.............






අමයුරා ගෙනඑන

1 comment:

  1. එල පුතා එල...! දිගටම කරමු...!!

    ReplyDelete