අමයුරා දැන් Blog එකේ spot වෙලා

මේ අමයුරා Blog එකේ spot වෙලා.

Saturday, January 1, 2011

බලාපොරොත්තුව එයයි

නිදිවරා ‍නෙතු අයා බලා ඉන්නාතුරා
සුසුම් කෙදි මුදුපවන සමග මුසුවනතුරා
සිතුම් පොදි හදවතේ පිරී ඉතිරෙනතුරා
සිතත් ගත වෙහෙස ගෙන හබා ‍යමි සිතපුරා

බලාපොරොත්තුව එයයි හදවතේරැදි තුරා..................................
 
 

1 comment:

  1. සිරා නිසදෙස මචන්.. තව ලියන්න .. සුබ පතුම් (^_^)

    ReplyDelete